Pages

Monday, May 17, 2010

දියකඩිත්ත..........


පොඩි කාලේ නුඹ එක්ක.......
මල් දෙවැටේ මම වින්ද.........
අහින්සක සතුට අද නැතිද......
හැමදාම රෑ අහසේ තරු ගැනුවා අමතකද......
නුඹ එක්ක හැමවිටම......
මම හිදියා අමතකද?
ගම්මානේ ජිනදාස අද නුඹට සිහිනැතිද?
සිදාදියේ නුඹ දුටුව වෙනකෙකු නුඹ ලග ද?
තනිවුනු අද මම ....
දියකඩිත්ත..........අසබඩද?